Home » Labor Welfare » Settlement of disputes

Labor Welfare

Settlement of disputes

Settlement of Disputes

Procedure of Informing or Lodging a Complaint by a Migrant Worker:

  1. By a personal visit to the Mission by the Migrant worker or a representative of the worker.
  2. By communication- telephone/ Fax/ E-mail by the worker/ representative.
  3. By a Next of Kin from Sri Lanka.
  4. By a Sri Lanka Recruitment agency.
  5. By Foreign Recruitment Agency, Sponsor or Employer.
  6. By the Sri Lanka Bureau of Foreign Employment. (SLBFE)
  7. By the Ministry of Foreign Affairs in Sri Lanka. (MFA)
  8. By other sources.

 

සමථ කටයුතු

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගේ සේවා ගැටලු සදහා ඉදිරිපත් කරනු ලබන පැමිණිලි, ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම තානාපති කාර්යාලයේ කම්කරු අංශය මගින් සිදුකරනු ලබයි.

මේ සදහා අදාළ ශ්‍රමිකයා හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හෝ ලගම ඥාතීන් විසින් ඉදිරිපත් විය හැකිය.

 

පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සදහා පහත ලියවිලි ඉදිරිපත් කළ යුතුෙව්:

  • ඔබගේ විදේශ ගමන් බලපත්‍ර
  • ජාතික හැදුනුම්පත්

 

පැමිණිල්ලක් හෝ ඉල්ලිමක් ඉදිරිපත් කළ යුතු අවස්ථා:

  • ලෙබනනයේ රැකියා නියෝජිත / හාම්පුතා විසින් පොරොන්දු වු රැකියාව හෝ වැටුප් නොගෙවිම
  • සේව්‍යා පාර්ශවය විසින් සේවා ගිවිසුම් උල්ලංඝනය කිරිම (ප්‍රමාණවත් නවාතැන් පහසුකම්, ආහාර, දුරකථන,නිවාඩු ලබා නොදීම)
  • හිංසා කිරීම්/අතවර කිරීම් ආදි අවස්ථා

 

පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු ස්ථාන (කාර්යාංශ ලියාපදිංචිය ලබා ඇති ඔබ)

  • ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශය
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෝ පළාත් කාර්යාල සහ සියලුම දිස්ත්‍රික් කාර්යාල (ඥාතීන් හෝ ළගම හිතවතුන් විසින්)

සැලකිය යුතුයි : කාර්යාංශ ලියාපදිංචිය ලබා නොමැති ඔබ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත පැමිණිල්ලක් හෝ ඉල්ලිමක් ඉදිරිපත් කළ යුතුයි

 

 

 

 

« Back