Home » Consular » Registration of Death

Consular

Registration of Death

4. Registration of Death

(In case, the human remains are to be buried or cremated in the Lebanon)

Relation, friend or any other person who is known the death should inform about the death to the Embassy.

Required documents for the registration:

  • Death certificate issued by the Doctor (With an English translation).
  • Certificate issued by the hospital handing over the Human Remains (With an English translation).
  • Other related documents of the death issued by the Lebanon authorities (With English Translation).
  • Passport, Birth Certificate and other identification documents of the deceased.
  • Declarant’s passport or any other identification document. 

 

 

කොන්සියුලර් සේවා

මරණයක් ලියාපදිංචි කිරීම

4. මරණයක් ලියාපදිංචි කිරීම

පළමුව මරණය පිළිබදව ඇසින් දුටු සාක්ෂිකරැවකු (මියගිය පුද්ගලයාගේ නැදෑයෙකු මිතුරෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විය හැකිය) විසින් තානාපති කාර්යාලයට වහාම දැනුම් දිය යුතුය.
(මෘත දේහය ලෙබනනයේදී මිහිදන් හෝ ආදාහනය කරන්නේ නම් පමණි)

රැගෙන ආ යුතු ලියවිලි:

  • වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද මරණ සහතිකය (ඉංග්‍රීසී පරිවර්තනය සමග)

  • දේහය භාරදීමේදී රෝහලෙන් නිකුත් කරන ලද සහතිකය (ඉංග්‍රීසී පරිවර්තනය සමග)

  • මරණය සම්බන්ධයෙන් ලෙබනන් බලධාරීන් විසින් නිකුත් කරන ලද අනෙකුත් ලියවිලි (ඉංග්‍රීසී පරිවර්තනය සමග)

  • මියගිය පුද්ගලයාගේ ගමන් බලපත්‍රය උප්පැන්න සහතිකය සහ අනෙකුත් හදුනාගැනීමේ ලියවිලි

  • අයදුම්කරුගේ ගමන් බලපත්‍රය


 

 

கொன்சியுலர் சேவைகள்

 

இறப்பு பதிவு

4. இறப்பு பதிவு

(லெபனானில் உடல் அடக்கம் / தகனம் செய்யப்பட்டால்) 

முதலில் இறப்பின் சாட்சி  (உறவினர், நண்பர் அல்லது வேறு ஒருவர்)  தூதரகத்திற்கு அறிவிக்கவேண்டும்.

பதிவுக்குத் தேவையான ஆவணங்கள்:

  • வைத்தியரினால் வழங்கப்பட்ட இறப்புச்சான்றிதழ் (ஆங்கில மொழிபெயர்ப்புடன்)

  • உடலை கையளிக்கும்போது வைத்தியசாலையினால் வழங்கப்படும் சான்றிதழ் (ஆங்கில மொழிபெயர்ப்புடன்)

  • இறப்பு சம்பந்தமாக லெபனான் அரசாங்கத்தினால் வழங்கப்படும் வேறு ஆவணங்கள் (ஆங்கில மொழிபெயர்ப்புடன்)

  • இறந்தவரின் கடவுச்சீட்டு, பிறப்புச்சான்றிதழ் மற்றும் பிற அடையாள ஆவணங்கள்

  • விண்ணப்பதாரியின் கடவுச்சீட்டு

  • அத்தாட்சிப்படுத்தப்பட்ட ஆவணங்கள்


 

« Back