Home » Consular » Registration of Marriage

Consular

Registration of Marriage

3. Registration of Marriage

(Note: Both parties should be over 18 years of age)

Applicant should bring the following

  • Two (02) separate Affidavits (Unmarried certificate) given by a parent of both parties in front of a lawyer / Justice of peace to confirm the present civil status of both. This affidavit should include each parent’s no objection for the proposed marriage.
  • If divorced, the Divorced certificate
  • If widowed, the Death certificate of the late spouse and previous Marriage certificate
  • If adopted, the Adoption certificate
  • Original Birth certificates of both (English translation are not accepted)
  • Valid passports of both
  • Two (02) witness with valid Sri Lankan passports

Note:

All above documents except passports should be duly authenticated by the Consular Affairs Division of the Ministry of Foreign Affairs of Sri Lanka.

All names, passport numbers, Identity card numbers should be correctly mentioned in the unmarried certificates

The Prescribed Fee:

  • US$ 30.00
  • US$ 47.00

 Click here for application – Annexed 06


 

 

කොන්සියුලර් සේවා

විවාහ ලියාපදිංචි කිරීම

3. විවාහ ලියාපදිංචි කිරීම

අයදුම්කරුවන් පහත සදහන් දෑ රැගෙන ආ යුතුය:

  • දිවුරුම් ප්‍රකාශයක් (අවිවාහක සහතිකය)
    (සැ.යු. යෝජිත විවාහයට විරුද්ධතාවක් නොමැති බවද එහි පැහැදිලිව සදහන් විය යුතුය)

  • දික්කසාද වී ඇත්නම් දික්කසාද සහතිකය

  • වැන්දඔු වී ඇත්නම් මියගිය කලත්‍රයාගේ මරණ සහතිකය සහ පෙර විවාහ සහතිකය්‍ර

  • දරුකමට හදාගත් අයෙක් නම් එම සහතිකය

  • දෙදෙනාගේම උප්පැන්න සහතිකවල මුල් පිටපත් (ඉංග්‍රීසී පරිවර්තන භාරගනු නොලැබේ)

  • දෙදෙනාගේම වලංගු ගමන් බලපත්‍ර

  • සාක්ෂිකරුවන් දෙදෙනෙක් (වලංගු ගමන් බලපත්‍ර සහිත)

සැලකිය යුතුයි:

ගමන් බලපත්‍ර හැර අනෙකුත් සියලුම ලියවිලි කොළඔ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවාගත යුතුය.
අවිවාහක සහතිකයේ සියලුම නම්, ගමන් බලපත්‍ර අංක, ජාතික හැදුනුම්පත් අංක ආදිය නිවැරදිව දැක්විය යුතුය.
සටහන: එක් පාර්ශවයක් හෝ අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.

ගාස්තුව:

  • විවාහය ප්‍රසිද්ධ කිරීම (සාමාන්‍ය/උඩරට ) -  ඇ.ඩො. 30.00

  • ලියාපදිංචි කිරීම හා විවිහ සහතිකයක් නිකුත් කිරීම -  ඇ.ඩො. 47.00

 Click here for application – Annexed 06


 

 

கொன்சியுலர் சேவைகள்

 

விவாகப்பதிவு

3. விவாகப்பதிவு

( குறிப்பு: ஒரு தரப்பாரேனும் இலங்கை பிரஜையாகவும் 18 வயதுக்கு மேற்பட்டவராகவும் இருத்தல் வேண்டும்)

விண்ணப்பதாரர் பின்வருவனவற்றை கொண்டுவருதல் வேண்டும்:

  • திருமணமாகாதவர் என்பதை உறுதிப்படுத்தும் சத்தியக்கடதாசி. (இவரின் திருமணம் சம்பந்தமாக எவருக்கும் மறுப்பு இல்லை என்பது தெளிவாக குறிப்பிடப்பட்டிருக்கவேண்டும்.)

  • விவாகரத்து செய்தவரெனில், விவாகரத்துச் சான்றிதழ்

  • தாரமிழந்தவர் எனில், இறந்த தாரத்தின் இறப்புச்சான்றிதழும், அந்த தாரத்தை மணமுடித்ததற்கான திருமணச்சான்றிதழும்

  • சுவிகாரம் எடுக்கப்பட்டவரெனில், சுவிகார சான்றிதழ்

  • இருவரதும் மூல பிறப்புச்சான்றிதழ் (ஆங்கில மொழிபெயர்ப்பு ஏற்றுக்கொள்ளப்படமாட்டாது)

  • இருவரதும் கடவுச்சீட்டுக்கள்

  • செல்லுபடியாகும் கடவுச்சீட்டுக்கள் வைத்திருக்கும் இரண்டு (02) சாட்சிகள்

கட்டணம்

  • திருமண அறிவித்தல் (சாதாரண/ கண்டி) -  அமெ. டொலர்கள்  30.00 

  • திருமணப் பதிவு மற்றும் சான்றிதழ் வழங்குதல் -  அமெ. டொலர்கள்  47.00

 Click here for application – Annexed 06


 

« Back